අධ්‍යාපනය සඳහා සහයක්
ප්‍රජාපතී ගෝතමී බාලිකා විද්‍යාලය,අම්බලන්ගොඩ පවතින අයහපත් වාතාවරණය මත අපගේ දියනියන්ට සවියක් වීම සඳහා මෙම වෙබ් අඩවිය මගින් ආදර්ශ ප්‍රශ්න පත්‍ර, පැවරුම් හා විශේෂ නිවේදන ලබා දීමට අප තීරනය කර ඇත. නිරතුරුවම අප හා රැදෙමින් රටතුළ පවතින අයපත් තත්ත්වය පහව යන තෙක් මෙම වෙබ් අඩවිය මගින් ලබා දෙන පහසුකම් ලබා ගන්නා මෙන් කාරුණිකව ඉල්ලමි. පහත දැක්වෙන ශ්‍රේණි අනුව ඔබට පාඩම්, ප්‍රශ්න පත්‍ර හා පැවරුම් ලබා ගත හැකිය. ප්‍රාථමික අංශය 1 ශ්‍රේණිය 2 ශ්‍රේණිය 3 ශ්‍රේණිය 4 ශ්‍රේණිය 5 ශ්‍රේණිය ද්විතීක අංශය 6 ශ්‍රේණිය 7 ශ්‍රේණිය 8 ශ්‍රේණිය 9 ශ්‍රේණිය 10 ශ්‍රේණිය 11 ශ්‍රේණිය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයට අදාල පාඩම් උසස් පෙළ කලා විද්‍යා වානිජ ගණිතය ------------------------------------------------------------------------------------------------------------------- ඔබට වැදගත් විය හැකි ප්‍රශ්න පත්‍ර හා ඉගෙනුම් ආධාරක ලබා ගත හැක් වෙබ් අඩවි කිහිපයක් Prajapathi Gothami Girls College - Online School චැනල් එක සබ්ක්රයිබ්කර පාඩම් ලබා ගන්න.පාඩම් වල සම්බන්ධ...
Comments
Post a Comment